Sunday, September 7, 2014

රස්තියාදුකාරයා ආයෙත් ආවා

පුරා වසර දෙකක් තිස්සේ කරගන ආව මගේ බ්ලොග් එක මොකක් හරි හේතුවක් නිසා ගුගල් එකෙන් බ්ලොක් කරලා තිබුනා.දෙපාරක්ම අලුතෙන් බ්ලොග් හැදුවත් ඒ එකක්වත් කරගන්න ලැබුනේ නැහැගොඩ කාලයක් නිහඩව ඉදලා ආයෙත් රස්තියාදුකාරයා එලියට ආවා.ඉක්මනින්ම බ්ලොග් එකේ වැඩ ඉවර උන ගමන්ම කලින් පුරුදු පොස්ට් ඔයාලට ගේන්නම්.

- රස්තියාදුකාරයා

No comments:

Post a Comment